1. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ.... :no::(
  2. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මහදේ ගලනා මේ දුක තවම ඔබ දන්නේ නෑ....:no::no::no:
  3. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    mm shape.:yes:
  4. C h o p p e

    හිතට වැදිච්ච Inspiring Quotes ටිකක් :)

    wow maxxa paara. keep it up machan. rep+++
  5. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඉන්නවා ඉන්නවා.... :D තෑන්ක්ස් සයූ .:yes: මේ වෙලාවේ බූට් ඇහුවොත් කේස් නේද...? funny එකක් අහන් ඉන්න ඕනේ. ලස්සන සෝන්ග් එක මොනවා උනත්....
  6. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එල එල පට්ට.සුභ පැතුම් සහෝ...
  7. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    උඹට කොහොමද මචන් ආදරේ...? විඳිනවද සුන්දරද තවම නැද්ද මොකද...? :D
  8. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ම්ම්ම්....:dull:
  9. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes::yes: :(:(:(
  10. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හී හී.... ම්ම්ම්... ගොඩක් දේවල් තියෙනවා මචෝ. හැම අතින්ම මට උදවු කලා,වචනෙන් ක්‍රියාවෙන් හැම දෙයින්ම... මම සතුටු වෙන්නේ මොකටද ඒ හැම එකම අරං දුන්නා.ex- my latest mobile (s4) :(
  11. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes: ම්ම් එහම එකක්වත් කරන්න ඕනේ... සිරාවට මට මේ කාමරේ බිත්ති 4 ට කොටු වෙලා ඉද්දි පට්ට මෝල්. එහෙන් වහිනවා. අයියිඌ........ :(
  12. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :D හී හී... මඤ්ඤං means මට හිතෙනවා ඉතින් මේ වගේ ආදරේ කරන කෙනෙක් තවත් මට ලැබෙන එකක් නෑ කියලා... ඉතින් ඇස් වලට කඳුලු එනවා... :( ම්ම්ම්... කාලේත් එක්ක හරි යයි.:dull:
  13. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    යාළුවෙකුටද නැත්නම් මියාටද දන්නේ නෑ.... :P:rofl:
  14. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් නම් දුක පොඩ්ඩක් අඩුයි.ඒත් එයා මං වෙනුවෙන් කරපු දේවල් මතක් වෙද්දි full මඤ්ඤං වෙනවා.... ඒක තමා අමතක කරන්නම බැරි :(:(:(
  15. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    mmm aththa.rep denna balu.:no:
  16. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    තනිව සිටින්නම්.... :(
  17. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් මචන් උඹ කියපු හේතු ගොඩක් බලපෑවා වෙන් වෙන්න. ඇත්ත... මේක දෛවය.... :dull:

    No contents