:yes: ඔව් මචෝ... Girl මගෙන් ඈත් උනා... කේන්දර නිසා අපි දෙන්නටම යහපතක් නෑ.... එයාට දැන් ගෙදරින් හොයනවා මචන්. ගෙදරින් කියලා ඉක්මනටම wedding එක ගන්නවා කියලා. දැන් girl ගෙ හිතේ මං ගැන ආදරයක් නෑ.... දෙන්නම බැන ගත්තා සෑහෙන්න.. මට එපා වෙලා ඉන්නේ.... මොන දේ උනත් එයා මට දුන්නු ආදරේ, සෙනෙහස, කැපකිරීම මට...