ආදරේ ඉස්සරහ අපි සෑහෙන්න රැවටෙනවා බං.ගොඩක් කෙල්ලන්ට ඒක ගානක් නෑ. මුලින්ම උඹ රැවටුනු බව හිතට අවංකවම තේරෙන්න ඉඩ ඇරපන්.මාත් උඹ වගේ ඒකී මොන වැරැද්ද කරත් ආදරේ ආදරේ කිය කිය හිටියා.ඒත් අන්තිමට ඒකි මට කෙලෝලා යන්න ගියා. මමත් ගොනා වගේ ඇඩුවා.:( සිරාවටම love කරනකොට ඒකි හැමතිස්සෙම හරි කියලා හිතෙන්නෙ.දාලා යාවි...