hodai da balapan
හීනෙක ඉඳන් හිස අතගා බලන්න ද
වෙන කාගෙවත් නළලත මා සිඹින්න ද
ඈතට වෙලා ඈතින් අප හිඳින්න ද
වයසට ගිහින් මට වෙන්නේ මැරෙන්න ද
සුදු නැන්දා ට මා ඇයගේ පුතු වේවා
මගෙ මස්සිනා මා හා කුලු පඟ වේවා
සුදු හාමිනේ සැමදා මා ළඟ වේවා
ඇති අපලයක් මාගේ දැන් දුරු වේවා
එනවිට මෙමා දොරගුළු දා ලන්න...