බැංකුවෙ දානව කියන්නෙ උන් පොසත් වෙනව. තේක්ක දැම්මොත් අවුරුදු 20-30 න් සල්ලි තමයි. හොඳට හැදුනොත් එක ගහක් 50 ට විතර දෙන්න පුළුවන්. ඉස්සරහට කොහෙමෙත් පට්ට ඉල්ලුමක් තියෙනව. හොඳට වතුර තියෙන පැත්තක ඉඩමක් අරගෙන ගස් 50ක් වත් හදපන්. හැබැයි සතියටකට සැරයක් ගිහින් බලපන්. අපේ අයියල ගැන අමුතුවෙන් කියන්න ඕනෙ...