තරහ අවසර උරාජ් මාමේ.....:)
දැන් අපි කතා කොලාට ෆොන් වත් අන්සර් කරන්නේ නැති නිසායි මෙහෙම පුරසිද්දියේ ම කියන්නේ.
අර මම බැට්රිය ගැන දැම්මේ නක්කලයක් මිස ආයේ බඩේ බිජු තියං නෙවෙයි කිසිම දෙයක් කිව්වේ. ඒ නිසා ඒ නිමිතිකරගෙන කතා කරන්නේ නැති නම් ඒක ඔබතුමා ගේ දෙයක් ය.:(
බැට්රිය ඇන්න ආ එකාට කුරියර් කරන්න...