1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කුකුලෝ මා ගාව තියෙන්නේ අඹල දැන් ඔය අහන සිංදු වල මුල් පටිගත කිරීම් බහුතරයක් ම...... ඒව අහද්දි වෙන සංතෑසිය ආත්මෙට ඔය විල් තෙර අහන උන් ගෙන් අහල දැන ගනින්......
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඔබ සියළුම දෙනා මාගේ සායනයට ස්වකීය දෘඪ තැටි රැගෙන පැමිණිය යුතු යයි සිතමි. වෙසක් පොහෝ දිනට ආසන්න දිනක මහා ගීත දන්සැලක් පවත්වමි.......
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මෝරා මාමේ..... එහෙනම් අමරදේවයන් ගේ මෙන්න මේ ගීත මේ අනුපිළිවලින් අසනු මැනවි. පාලොස්වක සද පායනු වැන්නේ පාළු අදුරු නිල් අහස මමයි පෙර දිනයක මා පෙම් රළ පතරින් විකසිත පෙම් සද තරු නිහඩයි තරු අරුන්දතී මා මළ පසු
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මම දන්නා තරමින් ගුරුදේව අමරදේවයන් විසින් අවසන් ලෙස ගායනා කර ඇති ගීතය වන්නේ ගිමන් හරින් දියඹ දිගේ ගීතයයි. එහි ඇති පුදුම එළන කාරණය නම් ගීතයේ රචනය සහ සංගීතය යන කෙ ම, නව පරපුරේ දෙදෙනෙකු ගේ වීමයි. අමරදේවයන් ගීත ගානයේ දී නව හෝ පැරනි පරපු යයි බෙදා වෙන් නොරන බවට හොදම නිදසුන් වන්නේ එතුමා ගැයූ ගින් හරින...
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    puh! apita kohenda pooso thora maalu kiwwalu!:nerd:
  6. dath kimbula

    You spoke to your CRUSH for the first time. Share your experience.

    එක දෙයක් ඇර අනිත් සියළු ම දේ ඇය දන්නවා......
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    දැන් ආව පීඑම් එකකින් මම තනිකර අවුට් ගියා කියහං කෝ........... මිනිස්සු ආදරය-රාගය සහ ශාරීරික අවශ්‍යතාවය කියන දේවල් වෙන් කරල අදුන ගන්න බැරිකමකින් පෙලෙන්නේ ඇයි?
  8. dath kimbula

    You spoke to your CRUSH for the first time. Share your experience.

    මම ඔයිට වැඩිය දුක් විදල තියනව මල්ලී...... දේශපාලනය නිසා ආදරය අහිමිවීමේ, ඒ නිසාම දඩයමක් වෙලා හැංගිලා ඉදීමේ, ආදරය අහිමිවිමෙන් හිත අන්තෙටම වැටිලා මෙඩිසින් යන්න ලකුනු දෙකක් අහිමිවීමේ, අවුරුදු එකහමාරක් පැය 24 ම මත්පැන් බීලා ජීවිතේ අමතක කිරීමේ, සුවදක් වගේ ආව දෙවනි අදරය විතරක් නෙවෙයි, දෙවනි ආදරය...
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    පව් තමා බං...ඇත්තට ම...මොකද උගේ කස්ටමර් කෙයාර් හොදයි. එහෙම නෑ කිව්වම ඌට රිදෙනව තමා..... අනික මෙහේ හොයා ගන්න නැති වුනාම ඌමයි ඔය චීනෙට යන එකෙක්ට කියල ඕක ගෙන්නල දෙන්න සෙට් වුනේ.... දැන් මාත් එක්ක මළ පැනල කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ....:angry::angry:
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කොල්ලා..... අර කතාව එහෙම කියන්න බෑ ඕයි....... දෙකක් දාල කියන්න ඕන....අනික දැන් සමහර පොඩි කෑළි අමතක වෙලා වගේ......
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මාමේ..... කියහං නාකි සමයමක් උඹව කන්න හදනව කියලා..... එහෙම කියල හරි කමක් නෑ බැට්රිය එවපං..... මගේ ඇගේ වදිනවයැ මට නාකියා කිව්ව කියලා....බැට්රිය ලැබෙනව නං වෙන මක්කැයි.:cool:
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අද කරන්න විදියක් නෑ මාමේ....ලැප අවුල්...... එන සිකුරාදට කොයි මක්ක හරි කරල කොරන්නං......බිරින්දෑ ගේ ලැප ඉල්ලගෙන ඇවිත් හරි..... මොනව වුනත් බස් බඩා ට කුරු කුරු ගාන්න ම දුන්නා ඈ!!!!!:P:P
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :P:P:P අන්න බඩා මාමාට රිදිලෝ............!!!!!:P තොට තේරෙන්නේ නෑ තෝව අවුස්සන්න කියල ඔය කියන්නේ......
  14. dath kimbula

    You spoke to your CRUSH for the first time. Share your experience.

    ඒ කටුව මම හිතන්නේ නෑ කවදාවත් එළියට ඇදල ගන්න පුළුවන් වෙයි කියලා. ඇය දැන් ඉන්නේ විදේශයක. දරු දෙන්නෙක් ගේ මවක්. ලංකාවට ආවොත් අපේ ගෙදර අනිවා එනවා. ඇගේ දියනිය සහ මගේ පුතනුවන් අතර වයස් පරතරය හරියට ම පැය 48යි. අපේ දරුවන් දෙන්නා දැනටත්, එකිනෙකාට ලෙංගතුයි. ඒ ලෙංගතුකම මට වුනා වගේ නෙවී සිනාවෙන් කෙළවර වෙයි...
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අනේ මේහ්.......නො*ක හිටු...... දැන් කී දොහක් වෙන්න ආව ද?:growl::growl: තොගෙ නල්ල මලේ සොෆ්ට්වෙයාර් ඕන නෑ මට සිංහල කොටන්න. මට සිංහල කීබෝඩ් එක පුරුදුයි.තොපි වගේ සිංහලත් බැරි, ලොන්ත කොකටුවන්ට තමා සොෆ්ට්වෙයාර් ඕන කොටන්න බය නැති හැටි පෙන්නන්නම් කෝ මම ඇවිත් දැන්...... තොගේ දත් 4ක් ගැලෙව්ව, අනිත්...
  16. dath kimbula

    You spoke to your CRUSH for the first time. Share your experience.

    හ්ම්....... මගේ කතාව සම්පූර්ණයෙන් කියන්න ගියොත්......ඒක ලොකු ඉෂූ එකක් වෙයි...මොකද ඒකෙ යටින් යන්නේ මේ රටේ අදුරු දේශපාලන යුගයක් නිසා.....අනික ඒකේ දිනීම් වලට වඩා පැරදීම් වැඩියි. මගේ කිට්ටු ම මිත්‍රෙයා, එළකිරි එකෙත්, අසම්පූර්ණ සහ සංක්ෂිප්තව ඔය කතාව දන්නවා. කතාව නවකතාවක් වන නිසාත්, ලියන්න කාලය මදි...
  17. dath kimbula

    දාන්නෙ නෑ 27000.............. කවියක් ලියනවා....නැත්තං විචාරයක්..........

    දාන්නෙ නෑ 27000.............. කවියක් ලියනවා....නැත්තං විචාරයක්..........
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඌට මෙලෝ රහක් මතක නැත:dull::dull:
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හොදම කෑල්ල ඕක නොවේ...... පොඩි එකා ටෙන්ට් එකට දමා මම නැවත අපේ මලයා ගාවට ගොස් උරිස්සෙන් අල්ලා සොලවා “මොකද අවුට් යන්න වැද්නද?“ යයි ඇසූ විට “පලයං කෝ *ත්තො ඉන්න දීල“ යයි ඌ මට වෙරි මරගාතේ ම ජාතිය ඇමතීමය.............

    No contents