..''Office documents අන්තර්ජාලයෙන් open කරමු''..
Doc,Docx,xls වගෙ file හැමොම හොදට අදුරනවා ඇතිනෙ මෙව ඉතින් office file
නෙ Microsoft office නැති පරිගනකයකින් මෙවා ඔපන් කරගන්න ඕන උනොත් කොහොමද කරන්නෙ:shocked: මෙකට ක්රම ගොඩක් තියනවා:yes::yes: මම කියන්න යන්නෙ ඉතාම පහසුවෙන් මෙවා ඔන්ලයින් ඔපන් කරගන්න...