1. tupac97

    ඇස් වටේ කලු සිංහලයෝ වරෙල්ලා

    Product එක : The Ordinary Caffeine Solution 5% මේක නම් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. හැබැයි මාසයක්වත් යනවා ප්‍රතිඵල එන්න.
  2. tupac97

    sexual අවුලක්. තේ ගහන්න හිතෙන්නෙ නෑ

    ඉන්බොක්ස් එන්න සුද්දා
  3. tupac97

    අන්න වෙඩි තියපු බුවා අල්ලලාලු

    අඩෝ උඹ මගේ ටයිප් එක හොඳට දන්නවා නේ 😐
  4. tupac97

    Girls weakness

    ado mun mage type eka nemei
  5. tupac97

    Dialog M60 router

    dialog outdoor unit ekak ganin
  6. tupac97

    සද්දේ ඇහෙන්නැති ,හෙල්ලෙන්නැති ඇඳක් කියපල්ලකො

    දැන් තියෙන එක ජර බර ගානවා අතක් හෙල්ලුවත් ☹️
  7. tupac97

    SLT Prepaid use karana un warella

    router oni na ban. u sim eka witharak denawa ube id ekatama
  8. tupac97

    SLT Prepaid use karana un warella

    puluwan mama danna agent kenek innawa u denawa
  9. tupac97

    Power Cut? All Island Breakdown? 🤔

    Nugegodath na
  10. tupac97

    උඹලාගේ ඉස්කෝලෙ කාලේ ක්‍රශ් එක දැන් මොකෝ කරන්නේ?

    කාලයක් තිබ්බා ඌව බලන්නම ඉස්කෝලේ ගියපු. අද පාරෙදි හම්බුනා කෙල්ලෙක්ව දාන් බයික් එකක යනවා :P :P :P
  11. tupac97

    mona PRIVATE UNI ekada?

    Pissuda ban E-soft yanne. Jarawak
  12. tupac97

    BOC Debit Card Annual Fee එක 500 ක් බං

    ආයේ ඔබන්න දෙයක් නෑ බන් තියෙන account එක smartgen එකකට කන්වර්ට් කරගනින්.
  13. tupac97

    BOC Debit Card Annual Fee එක 500 ක් බං

    Smartgen hada ganin sms alerts walata kapenne na
  14. tupac97

    HDMI කේබල් වලත් Grade තියෙනවද?

    ඔව් මගේ කේබල් එක ග්‍රේඩ් 5 මේ අවුරුද්දේ ශිෂ්‍යත්වය ලියනවා
  15. tupac97

    ගුලි කන්න හොඳ නැද්ද?

    එහෙනම් කන්නෑ බන් 🥺🥺🥺
  16. tupac97

    ගුලි කන්න හොඳ නැද්ද?

    අඩෝ මන් ඔය ද්‍රව්‍ය මොකුත් අරන් නෑ. අඩුම බියර් එකක්වත් බීල නෑ
  17. tupac97

    ගුලි කන්න හොඳ නැද්ද?

    ඇඩික්ට් වෙන්න පුලුවන්ද බන්?

    No contents