1. T

    මග බලපු අස්වැසුම බැංකු පොතටම 👉👌🍆💦

    Harsha VAT akulan duwanna gahai😂 Government eke Tax law hadana unta unageneyi
  2. T

    ඇයි මේ සිංගලු baw කාර් ඉක්මනටම විකුණන්න දාලා?

    AKD reversed the Gear 😁🤭 VAT akulagena gihin Finance ministry eke Thoththa Babala nisa Anura th Riverse. Tax nodanna ewun VAT hadalalu 😂
  3. T

    දිනිති වල්ගමගේට කරදරයක් වෙලා

    මහින්ද චින්තන කාලෙට වඩා අනුරගෙන් පුනුරුද සන්ස්කෘතිය රූපවාහිනි,චිත්‍රපට වේදිකා නාට්ටි කලාව මරු..ඡන්දෙ දුන්නට පාඩු නෑ සින්හල බෞද්දකම් ඉල්ලෙයි මින්පස්සෙ😂😂😂
  4. T

    දකුණේ දෝනිලා 😍 ❤️

    Me ratey neethi naa. Vehicle yanne Dakunen😁
  5. T

    අනුරගේ කෝලිකුට්ටු කතාව.

    මේකෙ එවුන්ට ප්‍රස්න ඇති අනුර ඒ නැට්ටට ගහන්න ‍යන බෙහෙතෙ ප්‍රති-බෙහෙත හොයන් කුරුන්ගුරුන්ගෙ පොත්තට ඉන්ජෙක්ට් කරල නූල දියකර ගන්න. එතකොට කුරුන්ව ඔපරේසන් කොරන්න යන්න ඕනෙත් නෑ අනුරගෙ කෙමිකල් එකට නූල හෙමින් හෙමින් දියවෙල යයි. කෝලිකුට්ටුවෙ පොත්ත නිකන්ම යටට යාවි..මෙන්න උගත්තු නැ කිව්ව එවුන්ට අන්න ඒ...
  6. T

    පොන්නයෝ කොළඹ ආක්‍රමණය කරයි 🏳️‍🌈

    ආන්ඩු කරන්නෙ අර චන්ද හෝ පිටරට මිශන් වලින් සල්ලි බලාහෙන එක එක ජනවර්ග, ජනතාව අවුස්සනව වගෙ මේ අයවත් උස්සල තියල වාසියක් ගන්න මොකක් හරි
  7. T

    පොන්නයෝ කොළඹ ආක්‍රමණය කරයි 🏳️‍🌈

    ඒ මිනිස්සුන්ගෙ වරදක් නැ උපතෙන් ලැබිච්චදේ ඒ අයට වෙනස්කම් නොකර සමානව මනුස්සත්වයෙන් සලකන්න ඕන. ඒක ජීවවිද්යාත්මක වෙනස්කම් ජීවියෙක්ගෙ . නමුත් ආන්ඩුවයි NGO සෙට් වලිනුයි මේ මිනිස්සු කුලප්පු කරල ෆොර්ම් කරහම අනවශ්ය ප්‍රශ්න
  8. T

    පොන්නයෝ කොළඹ ආක්‍රමණය කරයි 🏳️‍🌈

    මේක තමා මාලිමා අනන්යතාවය කියන්නෙ😂 මුන්ට සාමාන්ය ජීවිතේ,අම්ම තාත්ත දරුවො පවුල ආගම ජාතිය දිරවන්නෑ 2024 ඉදල රූපවාහිනි නාට්ටි, සොන්ග්'ස්, ප්‍රොග්‍රම් වෙනස් කරන්නෙ මේ මිශන් එකට.. සින්හල බෞද්ධ බේස් එකට ගහන්නෙත් මේකයි.
  9. T

    මට දෙවියො කතා කරනව. කර්ණමුන්ඩය

    කර්ණමුන්ඩය gana vistara danna
  10. T

    අඩෝ මචන්ලා මේක මේ සිරාම අහන්නෙ හරිද

    බොලා NPP එකටද වැඩ කරේ? හෙනම් කෙලින්ම කියපන් අපි තව අවුරුදු 20ක් බලේ ඉන්නවා.මටත් සල්ලි තියෙනවා ගමේ මාලිමා උසාවියෙ ලොක්කත් මගෙ මාම තමයි.අපිට කැමත්තක් තමයි මේ ගමේ වෙන්නෙ.ලබන සුමානෙ බදිනවා පැලවත්තෙන් සාක්කි ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ ඈයෙ කුරු කුරු ගාන්න බෑකියල
  11. T

    හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

    Punuruden passe mey ratey Traffic neethi naha. Colombo Oneway wala Tuk and bike depattatama yanawa 😂. Kochchara hodata api giyath wedak na. Vehicle start karala wedala padurak bedala yamanla. Ena eka sure na Dan ratey. Punurudey kiyana mewage rata wenasveema wennathi
  12. T

    හඳුන්නෙත්ති EGO එක

    ලන්කාවෙ බත්කන ජනතාවගෙ-ගොවියන්ගෙ නිල නොවෙන නිල ඇමති.කොයි ආන්ඩුව ආවත් හාල් ඇමති. පොරගෙ විධායක බලේ ජනාදිපතිටත් උඩින්

    No contents