1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යන්නෙ නම් නෑ මේක දාලා...... කොහේ ගියත් මෙහෙන් සදහටම යන්නෙ නෑ... අවුරුදු 5 ක් පිට ඉදී වැඩිම වුනොත් පීආර් එකක් ගන්න ......... ගත්ත ගමන් ආයි මෙහෙ............ ඒත් ඉන්දියා පීආර් නම් එපා :no::no::no:
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් ඒත් එයාලා දියුණු කරන්නෙ නැත්තම් ඉතිං මෙහෙම කලාම රස්සා ටිකක් හරි එනවා:rolleyes:
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෙල්ලොද :rofl::rofl::rofl:
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ නෑ ඉන්දියාවෙ අය ආසා පිටරට දේවල් වලට රටේ නීති ටැක්ස් නිසා තමා රටේ දේවල් පාවිච්චි කරන්නෙ............:P:P
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කඩලා බැලුවම හරි නැත්තම් හොදට ඔය කියන එකක්වත් හරියට බලන්න බෑ:rofl::rofl:
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    A 1 එකක් ගත්තනම් හරි නේද :rolleyes: redmi 6 redmi 6A වඩා හොදයි වගේ pocophone නම් මට වැඩක් නෑ ගේම් ගහන්නෙවත් නෑ
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සොරි මිස්වුනා මචං.....:(:(:(:( ඕක පෞද්ගලික කරණය කලා නම් හරි :rolleyes::rolleyes:
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉන්දියන් අයට කැමතී කියලා මුලු ඉන්දියාවම ගේ ඇතුලට ගන්න කියලද කියන්නෙ :rofl::rofl:
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මල් තියෙන්නෙ කඩන්න තමයි :rofl::rofl:
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයා ලඟ මොකක්ද තියෙන්නෙ දැං :rolleyes::rolleyes: ලංකාවෙ වොරන්ටි එක්ක තාම ගන්න තැන් නෑ නේද?...........
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපේ හිත් ඇතුලේ පීදුන හැඟීම්:rolleyes:..
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කලිසම ඉරුනට හරියට ඒක පේන්නෑ අම්මා හොඳට මහල දුන්නා ඒකට බය නෑ උඩ බොත්තමේ ගහල තියෙන ක‍ටුව පේන්නෑ සැරෙප්පු දෙක හොඳට ගෙවිලා ඒක පෙන්නෑ
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නුහුරු නුපුරුදු හීන අරන් ලඟට ඇවිදින් තුරුලු වෙමින් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..........
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයාල වයසක ඩෑල් එහෙම කිවුවට අපි මෙහෙම .................>>>:rofl:
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නෙ නෑ කිරිකෝඩු මැදියම් රෑ දුන් හීන එලි වෙන්නෑ ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...// මම තාම දන්නෙ මා ඔබේ කියා...
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සරා සිහින රහසේ දිවුරා කියා සිතේ කඳුලු පහසේ මැව්නා සිනා ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් ‍රැඳිලා .....................................
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වයස 1 සිට 12 දක්වා ළමයි 13 සිට 19 තරුණ 19 සිට හිටියා වැඩි :rofl::rofl:
  18. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ළමයි කියන්නෙ 1 / 12 අයට :rofl:
  19. Sachira123

    coming soon

    :rolleyes:

    No contents