1. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කිරියට ඉතිං කිරි මයිලක්වත් නැති ඇච්චොත් එනවනෙ මචං, පොඩි එකා වෙනම acc ekak හදාගෙන මේකෙම ඉන්නවද දන්නෑ..
  2. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    දැන් ලංකාවෙද මචං, බබා ලොකුද?
  3. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    විස්තර මොනාද දැනගන්න ඔිනෙ පුතී? බැදල අවු ගානක් වෙනව ලමයෙක් ඉන්නවා, තව 2/3 ක් හදනව පඩිපෙල වගේ, තව මොනාද ඕනේ? වයසට ගියත් හවසට ගෙදර..:P
  4. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මොනා කරන්නද මතං, නපුරැ කාලෙ ආවම මෙහෙම වෙනවා.. මොනා උනත් මේ උරැම කරැමෙට මූනදෙන්න වෙනවා.. ජීවිතේ මෙහෙම තමා
  5. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කටුස්+ මේකවුසි :love::love:
  6. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කැත කට් එක:P:baffled::no:
  7. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මේ කිනම් පයන්නක්ද..?:P:confused::D
  8. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මං බැදල දරැවොත් ඉන්නව බන්, අන්සතු ලදකට මොකට පැනි හලන්නද?:P:rofl::baffled:
  9. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඔව් ඔව් උඹට මතකයිනෙ? :yes:
  10. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    සයෝ අපේ ගෙවල් ගාව:yes:
  11. Ithika mithika

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අසහන කියන්නෙ කවිද බන්..? මං තලවතුගොඩ. පානදුර කිට්ටුවත් හිටිය අවු 10 කට කලින්

    No contents