ඩ්‍රයි අයිස් භයානකෞඉ බන් අතේ ගෑ උනොත් ඉවරඉ නිල් වෙලා හම ගැලවෙනවා...
ඔය අයිස් විකුන්න තැන්වල තියනවා. එත ගද්දි ඇයි කියල අහනවා.
ඉස්කෝලේ ඩේ එකක සැරසිලි වලට කියල ගනින්z ඔකේන් යන සුදු පාට දුම පට්ටයි. ඒ හින්ද සැර සිලි වලට ගන්නවා. හැබේයි මචන් ඔය වීඩියෝ එක වගෙව් නෙමෙයි. හිටි ගමන් දාන් ගල පුපුරනවා අපි...