හිස්සොරි හොද කර ගන්න !
[/FONT]
* කුඹුක් කොළ, බැවිල කොළ කොටා යුෂ ගෙන හිස සෝදන්න.:yes:
* තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4ට මීතෙල් අවුන්ස 1 ක් මිශ්‍ර කර අව්වේ තබා කකාරා හිස සෝදන්න.:dull:
* තිත්තවැල් කොළ කොටා එම කොළ යුෂට පොල් තෙල් ටිකක් මිශ්‍ර කර හිස ගාන්න.:oo:
* දෙහි උළුහාල් තම්බා එය එම වතුරට පොඩිකර...