android හී නවතම පෙරලිය Near Field Communication (NFC) තාක්ෂණයයි. නවතම android ජංගම දුරකතන වලට අන්තර්ගත කර ඇති මෙම තාක්ෂණය මගින් යමිකිසි ටැග් එකකට අපට අවශ්‍ය දේ programme කිරීමෙන් එය අසලදී android ජංගම දුරකතනය ඒයට අනුව ක්‍රියා කිරීමට හැකිවන සේ තනා ඇත. එනමි ඔබ රාත්‍රී නින්දට යෑමේදී ජංගම දුරකතනය...