ඔබ උපන් දවස කියවන්න...තනිකර බොරු නේද....මගෙනම් තනිකර බොරු බන්...:no::no::no::no::no:..උබලගේ කොහමද.....කියපන් බලන්න විස්තරේ
ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි...