1. M

    Laptop Buying Recommendations

    Metropolitan - I have had bad experiences when we going to claim a warranty. Had to wait a few months.
  2. M

    පොඩි අයගේ වකුගඩු

    ඕව හොඳ වෙයි බන්. හොඳ ඩොකෙක්ට පෙන්නපන්. මගෙ එකක් අයින් කරා. දැන් අවුරුදු හතරක් විතර. අව්ලක් නැහැ, ඔහෙ ඉන්නව.
  3. M

    Air purifier පාවිච්චි කරන අය එන්න

    මමත් Air purifier එකක් හොයනවා. මේ දවස් වල out of stock කියලමනෙ තියෙන්නෙ. ගන්ඩ තැනක් තිය්නව නම් මටත් කියපල්ලා...
  4. M

    wordpress site එකේ password එක දන්නෙ නෑ

    SSH access hadaganda puluwan nam, cange karand puluwan man hitanne https://developer.wordpress.org/cli/commands/user/reset-password/
  5. M

    උබලෑ ගෑනුත් මෙහෙමද?

    oka meke ungen ahala vedak nehe. wife ekka katha karapan.

    No contents