මානසිකව වැටුනා:oo:අහුලා ගත්තා විතරයි:rofl:
අපේ P4 වලින් මොන ගේම්ස් ද බන්:rofl: ආතල් එකට සෙල්ලම් කලෙ වෙන දෙයක් නැ;) මට බීසි:rofl: මම 24/7 වගෙ ඔන්ලයින්:baffled: reserve? මට ලජ්ජ කරන්න එපා යකො:frown:
එහෙම කලත් ඕක අවුල් වෙනවා බන්:yes: එක පාරක් ලැග් උනාම මරාගාන් බැරි උන් ආතල් එකටත් ඕක...