ලොක්කට පිස්සුද බන් :angry:එක එක විකාර කරන්නෙ ගේම් එකට:oo:
මාව කික් වෙනවා:rofl: මගුලෙ වෙපන් වගයක් දැම්ම නිසා:frown: desert_eagle.dff එක අවුල් කියල කියන්නෙ:baffled:ori replace කරත් හරි ගියෙ නැ:( reinstall කරන්න බැ සෙටප් එක වෙන මොකක්ද භාශවක්:dull: මෙලොදෙයක් තෙරෙන්නෙ නැ ????????????? :dull: අඩු ගනෙ...