- හිතුව විදියටම කරගත්ත දේවල් තියෙනවද ? :yes: (ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු? Car ekak gatta... job eke promote una
- කෙලවුන දේවල් තියෙයිද? :((ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු? Cricket gahillata hamanilama giya... kella hambena ekatath
- නැත්නම් කාල බිල වැඩට ගිහින් හිටපු ටික විතරම ද කලේ...