මචන්. කෙනෙක් වැටෙන්න වැටෙන්න තමයි සවිමත් වෙන්නේ. අපි ජීව්තේ කවදාවත් සර්ව සම්පූර්ණ වෙන්නේ නෑ. කොහොම හරි උත්සාහ කරලා ආයෙත් ඕක පාස්වෙන්න. ජීවිතයේ ඇතිවීම් නැතිවීම් කියන දේවල් ස්වාභාවිකයි.
මම තව දෙයක් කියන්නම් මචන්. මේ ලෝකයේ නියම යාලුවෝ හරි අඩුයි. දැන් කාලේ නම් නැත්තටම නැති තරම්. ඒක නිසා තමන් හිසට...