අයියෝ නෑ මචන්.... ඒ girl මෙහේ නෙමේ ඉන්නේ... දවස් 6 කට ලංකාවට ආවේ. ඒ ආපු වෙලාවක එයාට shopping කරන්න ඕනේ වෙලා මට කතා කලේ meet වෙන්නත් එක්ක,මම සත පහක් වියදම් කරලා නෑ ඒ කෙල්ලට.... :no::no::no: කොහොම උනත් මම මාරම ඉවසල්ලක් ඉවසුවා... කාලෙත් එක්ක මට දැනුනා එයා සිහින ලෝකේ ඉන්න කෙල්ල වග.එහෙම කෙල්ලෙක්...