:(:(:(:( අප්සෙට් මචන්ලා....... පොඩි සීන් එකක් උනා අද... :( මගේ FB logins මගේ GF ට දීලා තිබ්බේ වඩා හොඳ විශ්වාසෙට.... කෝම හරි අද ගෑණු ළමයා log වෙලා මගේ උඩින්ම තිබුණ msg එකක් කියවලා... පොර මගේ හෙන fit එකක්.පොරත් එක්ක කලකට ඉහත මම try කරපු girl එනෙක් ගැන ලොකු discussn එකක් තිබුනා.කෙල්ල අද ඕක...