1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    වල් කොකටුවන් සුවෙන් ද?
  2. dath kimbula

    Wenna hitiye kawuda ? une kawuda ?

    ආසම කරන සහ වෙන්න හිතන් හිටපු රස්සාව කලා....(රස්සාව දන්නෝ දිනති) අන්එවොයිඩබල් සර්කම්ස්ටන්ස් නිසා දැන් මේක කරනවා...
  3. dath kimbula

    බයියන්ගේ ෆොටෝෂොප් මගඩිය හෙලිවේ

    වීඩියෝත් ෆොටෝ ෂොප් කරල ද ආයිබෝවන්ඩ??? මම මේ නොදන්න කමට අහන්නේ..............
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ගූගූගූගූගූගූගූඩ්!!!! පෙරා ගේ පපුව හෝස් ගා යන ආරංචියක් කිව්වා.....:cool:
  5. dath kimbula

    මාද්‍ය නිදහස

    ලංකාවේ මාධය නිදහසක් නොමැති බව කියමි. මාධ්‍ය නිදහසක පැවතීමට නම් පළමුව මාද්‍ය තිබිය යුතුය. ලංකාවේ මාධය කොහිද? එනිසා එම නිදහසක් ද කොහි ද?
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ද.නෑ. දැ.නෑ. මොකද මම කෙනෙක් ගේ ......... ඔන නෑ එක්කෝ කුකුළෝහ්.....:cool:
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඒක ඇත්ත... නමුත් සවේලන්ස් එකෙන් බලලා මම කියනව නේහ් ඔය එන්නේ එළකිරි පැණියෙකි කියල කෙල්ලන්ට..... ඇයි අවුල් ද?:nerd:
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :eek: ඔබතුමා මේ ගිනි දවල් මූදු පැලෑට්ටක්වත් ඔතල බීව ද?
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    නිතරම අතේ ම තියාගෙන ඉන්න කොට ඔහොම වෙනව පුටා!!!!!
  10. dath kimbula

    Wow.lk එකෙන් බඩු ගත්ත එවුන් වරෙවු- මැඩියා needs Help!!!

    මේ පිළිතුර සමග මාගේ පූර්ණ එකගතාවය පළකරමි...... මේ දෙකම බැලුවාම එක වගේ තමයි.... නමුත් මොනිටරයක් කියන්නේ මොනිටරේට ටීවී එක කියන්නේ ටීවි එකට... ටීවී එක පාත්තයෙක්වත් පාත්තයා තාරාවෙක්වත් වෙන්නේ නෑ...... ඒ නිසා පාත්තයෙක් අර ගනින්......
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පීඑම් එකේ ඇති දේ එලෙසම ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සළකන්න......:yes::):nerd:
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම අලුත් ළමයට කෙළින් ම කිව්වා..... එළකිරි එකේ අන් පැනි පෙරා ගෙන එයි, එකෙක්වත් ගන්න එපා, කවුන්ටර් එකෙන් කිණ්ඩි හිනාවක් දාල යවන්න කියලා......
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    උඹේ කනට මී පැණි වුනාට කමක් නෑ.... එනව එහෙම නෙවෙයි ඒ ළමයා ගේ වෙන වෙන තැන් වලට වෙන වෙන ඒව එහෙම දාන්න...... පුදුම කට්ටක් කාල ඔය කෙල්ලව මේකට සෙට් කර ගත්තේ....
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බොල **යේ....... මගේ බැට්රිය කවදද හම්බ වෙන්නේ කිය............
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හෙලිකොට්රෙුවෙ ඉදන් හු***හං......!!!:growl::growl::growl: කෝ අර සෙටමෝල් ඛාදක, සෙටමෝල භක්ෂක ඇෆ්ගන් කොනකපාල?????:growl::growl:
  16. dath kimbula

    මඟීන් 55 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි

    ප්ලේන් එක වරායේ 4 වන ගුදම් පර්යන්තයට කඩා වැටෙන්න ඕන එහෙම නං....
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අතිශය ලොල් සහගතව කළකිරී සිටිමි!
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔක්කොම හොදයි මුද්‍රණ අයියේ. මගේ නම ගම නොදම හිටිය නං තමා හොද. මම බොහොම පැත්තකට වෙලා ඉන්න කැමති මනුස්සයෙක්. ජනප්‍රියත්වය එක්තරා හිසරදයක් විදියට දකින්නෙක්. අනික.... සෙටමෝල කෑන්සල් කර ඇති බව ඉතාම ගෞරවයෙන් දන්වමි.
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඕන හු**ක් කියා ගන්න බැරි නං නටා ගනින් මගේ ලැප් බැට්‍රිය ගෙනත් දීල!!!!!!!!!!!:angry::angry::angry::angry::angry::angry:
  20. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තමන් ගේ වෘත්තිය ගණිකා වෘත්තියේ යොදවමින් නිකං ගණිකාවක් වගේ ඕප හොයන්න ලැජ්ජ නැද්ද කසල තේ ගොට්ටෝ!:angry:

    No contents