මම නම් ලියුම් ලියලා තියනවා... පට්ටයි බන්... අපේ 6 වෙනි ඇන්වසරිය දවසේ කෑල්ල මම පලවෙනියෙන්ම ලියල දුන්න ලියුම ගෙනත් පෙන්නුවා.
අඩෝ සිරා බන්. පට්ටම හැපී... හැබේයි හිනා ගියා එකේ ලියල තිබ්බ එව්වා කියෙව්වහම අවුරුදු 6කට පස්සේත්.
දැන්නම් SMS තාමා. SMS COUNT එක 25273 මේ අවුරුද්දට (jan-oct 10)...