1. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    එහෙනම් ඉතින් තව ටිකක් ඉන්න. ඊළඟ උපකාරයෙන් බොහෝවිට හොයාගන්න පුළුවන් වෙයි.
  2. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    නුවර වෙන්න ඕන. ඒත් මෙතන නුවර කියල ‍තියෙන්නෙ සහගාගිවුණ අයව නේද?
  3. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    ඔව් ඉතින් සැඟවෙන්න වෙලා තියෙන කෙනා කවුරු වුණත් සැඟවෙලා ම ඇතිනෙ. ඒක නෙමෙයි දැන් එයා ඇවිත් කිවුවොත් එයා සැඟවුණා නෙමෙයි පැහැර ගත්ත කියල මොකෝ වෙන්නෙ? :oo:
  4. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක් වගේ ද? :rofl::rofl:
  5. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    චාන්ස් 2 තියෙනවනෙ. එකක් වැරදුණා කියල ඉතින් අවුලක් නැහැනෙ :rolleyes:
  6. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    අහ එයාද? එයා නුවර ගියා කියලනම් ආරංචියක් ආවෙ නෑ :rolleyes:
  7. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    දැන් ඔය සැඟවිලා ඉන්න අමුත්තට කන්න බොන්න එහෙම තියෙනව ද ඒ සැඟවුණු තැන? :rofl: හුස්මගන්න එහෙම පුළුවන්නෙ?
  8. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    ඔයාගෙ නමේ ඉලක්කම් ටික සැඟවිලා නිසා ඔයා සැඟවෙන්න ඕන නැහැනෙ :rofl:
  9. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    අත්බූත ද? නැත්තම් අබූත ද? :rofl:
  10. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    කවුද ඔයා කියන්නෙ? රෙස්ලින් කෙනා ද අනිත් කෙනා ද? :rolleyes:
  11. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    අකමැති අයත් ඇති මේ ලෝකෙනම් :lol:
  12. Malinga

    Monawada me thiyana sanketa?

    http://gizmodo.com/5966087/what-the-strange-symbols-on-your-gadgets-mean/ oova gana da ahavve?
  13. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    වැඩිපුර කියල වචනයක් තියෙනවනෙ :P හැමෝම ලිරික්ස් දාන්නෙ නැහැනෙ. ගීතයෙන් ගීතය කරන්නෙත් නැහැනෙ. අන්න ඒ වගේ ඒවට කැමති‍ කෙනෙක් ද කියල ඇහැවුවෙ :baffled:
  14. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    ඔය පුද්ගලය ගීතවලට එහෙම වැඩිපුර කැමති කෙනෙක් ද?
  15. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    හැමෝම හිතන කෙනා නොවෙන්නත් පුළුවන් සමහරවිට :rolleyes:
  16. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    :shocked: මෙයාට මක්වෙලා ද? :rofl:
  17. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    තාම කිසි අදහසක් නෑ :rofl: එකම අදහස දැන් උත්තරය කියවී ඇති බව පමණයි :rolleyes:
  18. Malinga

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    බලමු බලමු. ඡන්දය නොදී ඉන්න එකත් හරි ලේසි වැඩේනෙ :baffled:
  19. Malinga

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    vayasaka udaviya tharuna ayata thana denna epaaye :rofl: kattiya dan inna memberla hamooma vage kiyalane thiyenne :P
  20. Malinga

    how to stop opening a application as in a maximized window

    3rd party application thamai thiyenne oya vage deekata man hithanne. balamu danna kenek samaharavita Windows 7 valama thiyena feature ekak gana kiyai.

    No contents