1. Malinga

    Windows 8.1 untouched+crack help

    oyage screen resolution hariyata thiyenava da? size eka? VGA drivers install karala da thiyenne?
  2. Malinga

    |~ Lovers Avenue VI ~|

    මොකෑ මෙතන වෙන්නෙ අද දවසෙ?
  3. Malinga

    |~ Lovers Avenue VI ~|

    :shocked::lol: එච්චර ආදරනීය කට්ටිය ඉන්නවනම් ඉතින් කවදාවත් තුවාල වෙන එකක් නෑ වැටුණත්
  4. Malinga

    |~ Lovers Avenue VI ~|

    :yes::yes: අහස උසට ගෙන ගියාට නැහැනෙ අහසෙ හඳින්නේ අහස් මාලිගා තැනුවත් රපුන් බිමට වැටෙන්නේ
  5. Malinga

    |~ Lovers Avenue VI ~|

    ela ela Good Morning! adath ice da? :rolleyes:
  6. Malinga

    |~ Lovers Avenue VI ~|

    වැඩ කරද්දි ඔ‍හොම තමයි ඉතින්. එපා වෙනවනෙ.
  7. Malinga

    |~ Lovers Avenue VI ~|

    දැන් මෙතන වෙන කතාව නිසා රපුන් මුරුංග ගහෙනුත් බිමට වැටෙයි ද දන්නෙ නෑ
  8. Malinga

    |~ Lovers Avenue VI ~|

    HI Good Morning! :D kohoma da?
  9. Malinga

    |~ Lovers Avenue VI ~|

    kattiya eeye nivadu daala ada set vela vage :)
  10. Malinga

    Windows 8.1 untouched+crack help

    http://www.tomshardware.com/answers/id-1771453/windows-tiles-open-close.html othana solution ekata thiyena eeva kalaa da? Release to manufacturing kiyana eka thamai RTM kiyanne. ow ooka untouch
  11. Malinga

    Windows 8.1 untouched+crack help

    http://www.mydigitallife.info/windows-8-1-rtm-downloads-leaked/ http://forums.mydigitallife.info/threads/28669-Microsoft-Toolkit-Official-KMS-Solution-for-Microsoft-Products/page910?p=888620&viewfull=1#post888620
  12. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඔහොම තමයි අපි සෙල්ලම් කරද්දි වුණත් ඒ කාලෙ. :rofl: අන්තිමට එක පිලක් විතරක් බැට් කරල හෙන කරුවලේ අනිත් අයට චාන්ස් දෙන්න වෙන්නෙ:lol::lol:
  13. Malinga

    |~ Lovers Avenue VI ~|

    :shocked: එහෙනම් අද හෙටම වෙයි වගේ වැඩේ :rofl:
  14. Malinga

    |~ Lovers Avenue VI ~|

    moko malli? :rolleyes:
  15. Malinga

    |~ Lovers Avenue VI ~|

    overs 5 eevada? ehenum ithin oya Rapunzel enna kivvanum match eka balanna oyaage vada balaganna thibuna :rolleyes:
  16. Malinga

    |~ Lovers Avenue VI ~|

    වෙඩිමක් ද? :lol:
  17. Malinga

    |~ Lovers Avenue VI ~|

    අවුලක් වෙන එකක් නෑ සෙටල් වෙනකන් සිංගල් කරන්න එතකොට හරිනෙ :rolleyes:
  18. Malinga

    |~ Lovers Avenue VI ~|

    එළ එළ එහෙනම් ඉතින් ෆයිනල් එක ජයගෙන එන්නකො
  19. Malinga

    |~ Lovers Avenue VI ~|

    yaluwa kiyala moko as karakavanne? :P
  20. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඇයි ඉතින් යාළුවා ඔයාට බණියි කියලනෙ කිය කිය හිටියෙ. ඔව් අද කට්ටිය අඩුයි තමයි. අවුරුද්ද ළඟ නිසා බිසී වෙලා ඇති ගොඩක් අය.

    No contents