කුශේන්,කුලිත්,කුනෙජ්,කුම්බලවා, කුශිත , කුජිත හරි යන්නෙ නැ බන් ගොඩක් වෙලාවට "කූ" අකුර කියන්න හොද කියන එකට "නො" වගෙ ප්‍රශන්න කියන එකට "අ"දාවන් වගෙ වැඩක් ටිකක් හිතලා බලපන් මචන්:oo: වෙන අකුරක් නැද්ද:rolleyes: නමක් දාන කොට ගන පිහටලා දන්න ඔනෙ නැත්නම් පොඩ්ඩට අවුලක් අනිත් එක නම අවුල් උනොත් පොඩ්ඩ ස්කොලෙ...