නෑ මචං, ඔතන වෙන්නේ තමන්ට තියෙන උපාධියේ titleඑක short formකරල නමට කලින් දාන එකක්, ඒ කියන්නෙ ඔය සින්දුව කියන කෙනා doctoreකෙන්ක්නේ, ඒ කියන්නෙ පොරගේ degree level එක doctorate :yes: ඒක තමයි ඔය short formකරලා DR.###කියල දාන්නේ, උබ වුනත් ඕනෑම fieldඑකකින් degree එකක් කරල, ඊට පස්සේ Msc කරලා, PHD කරපු...