1. Rahula Kasun

    English film/tv ser....

    ;) GOT -Game Of Thrones:love:
  2. Rahula Kasun

    මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා

    :confused: අද කාලේ කිසිම මනුස්සයෙක් විශ්වාස කරලා වැඩ කරන්න එපා බං, නීතිය පැත්තෙන් කරන දෙයක් කරහන් වරද උබේ අතේනම් :yes:
  3. Rahula Kasun

    Sinhala Buddhism Android and Windows Apps (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)

    :love::love::love: වටිනවා මචං..! ජය..! rep++ :love::love::love:
  4. Rahula Kasun

    දෙවෙනි ඉනිමේ සමල්කා මහනවෙයි ? - සමල්කාගේ චර&#3

    :lol::lol: කවුද මේ සමල්කාගේ date ජංගිය ලොවන පොන්ස් දෙවෙනි ඉනිමේ සමල්කා... 10-18-2018 03:28 PM pala moda pakaya :lol:
  5. Rahula Kasun

    Meeewa fake items da ban?

    :yes::yes:;) ඔව් මචං කිසිම අවුලක් වුනේ නෑ, දවස් 10ක් වගේ ගියේ පට්ටම speed මුන්ගේ shipping ;):love: US $2.46 to Sri Lanka via AliExpress Standard Shipping ;)
  6. Rahula Kasun

    හබරාදුවට_බිකිනි_එපාලු

    :D:D කොහොමද නෙහ් සුද්දියො දිය රෙදි ඇදන් නාද්දී :D
  7. Rahula Kasun

    Meeewa fake items da ban?

    :yes::love: ඔවු මචං ඒකෙ කතා දෙකක් නෑ ඉතින්, Samsung EVO series එක තමයි SSDවලින් උඩින්ම ඉන්නේ, උන්ගේ speedඑකත් වැඩි අනිත් ssdවලට වඩා, ඒ එක්කම යන අනිත් දෙක තමයි Crucial & WD :yes: හැබැයි kingstonඑකත් ඔය දෙක එක්ක යනවා ලොකු වෙනසක් නෑ speedඑකේ :yes: samsung price එක වැඩියි මේ ඔක්කොටම වඩා. හැබැයි...
  8. Rahula Kasun

    Meeewa fake items da ban?

    ;) එල එල මචං.. ඔය මම ගෙන්නපු seller අනිත් එවුන්ට වඩා පට්ටම ඉක්මනට shipකරනවා :yes: පොරගේ servise එකනම් පට්ටම :yes: මට සති එකහමාරෙන් වගේ ආව :yes:
  9. Rahula Kasun

    හබරාදුවට_බිකිනි_එපාලු

    :rofl::rofl: නෑ මල්ලී, ඕකුං ඔය කියනේ දිය රෙද්ද ඇදන් නාපන් කියලාහ් :lol:
  10. Rahula Kasun

    Meeewa fake items da ban?

    ;) මේ තියෙන්නෙ මචං මම දාපු feedback එක, SSD එකනම් පට්ට :P උදේ 8 ඉදන් රෑ 1 විතර වෙනකම් lap එක on එකේ තියෙන්නෙ :yes::love: පට්ටම performance කිසි අවුලක් වුනේ නැත තවම. උන්ගේ Kingston Oriental Store එකෙන් ගෙන්නුවේ. මෙන්න ලින්ක් එක ;) ජය...
  11. Rahula Kasun

    GF කෙනෙක් හොයා ගන්න ඕනි.

    :lol: නෑ නෑ ඩොහ්.. ඒ සිංහල tongue twister එකක් :yes: චූටි ටීචගේ චූටි ටෝච් එක චූටි ටීචගේ චූටි ටෝච් එක චූටි ටීචගේ චූටි ටෝච් එක චූටි ටීචගේ චූටි ටෝච් එක :rolleyes: ඕක වේගෙන් එක දිගට කියන්න තියෙන්නේ :rofl:
  12. Rahula Kasun

    GF කෙනෙක් හොයා ගන්න ඕනි.

    :yes::yes::love: එකනම් ඇත්තම කතාව මචං ;) :P චූටි ටීචගේ චූටි ටෝච් එක කියලත් කියනවා :rofl::rofl:
  13. Rahula Kasun

    🎶 Best Acoustic Songs Playlist 🎶

    ජය..! BUMP
  14. Rahula Kasun

    අක්කා බදින්න කියනවා....

    :P මොකද වුනේ? අක්කව බැන්දද??
  15. Rahula Kasun

    මට උන උබලට නොවෙන්න

    :dull: කතා කරල තේරුමක් නෑ මචං ඔය වගේ එවුන් ගැන, ඔය වගේ යාලුවෝ හමෝටම ඉන්නවා :yes: ජය..!

    No contents