1.ෆෝන් එක අරන් කොච්චර කල්ද ? 1 year
2. බැට්රි දවස් කීයක් තියාගන්න පුලුවන් ද (උබල යූස් කරන විදියත් දාපන් , උදා - WiFi එහෙම දවසම ඔන්ද අනංමනං) - Wifi,3G On කරලා දවසක් වගේ තියන්න පුළුවන්:(
3. (මේක ගැන නම් හුගක් අදහසක් ඕන උබලගෙන්.) 2 GB Ram එක ඇතිද වැඩ කරගන්න ? ඇප්ස් කොච්චරක් වගේ දාන්න පුලුවන්ද ...