රියදුරු නින්දට මොරටු සරසවියෙන් බේතක්
ශ්‍රී ලංකාවේ සිදුවන මාරක රිය අනතුරුවලට බලපාන ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රියදුරුට නින්දයාම බව හෙළිදරව් කරගෙන තිබෙන කාරණාවකි.
මෙම අවාසනාවන්ත තත්ත්වය පිටුදකිමින් රියදුරු අවදියෙන් තබැගැනීමට අනාවැකියක් පළ කරන රියදිසි පද්ධතිය නමින් හඳුන්වන නිර්මාණයක් හඳුන්වාදීමට...