1. AnGeLHuNteR

    දයා_රාජපක්ෂ මහතා සමුගනී....

    නිවන් සුව ලැබේවා...!!
  2. AnGeLHuNteR

    me lap eka hondaida banz?

    patta lap eka machan baya nathuwa ganin :) eth separate vga nemeinam ganna epa
  3. AnGeLHuNteR

    යහපාලනයකට ඡන්දේ දීල සෑහිමකට පත් නොවන අය

    ඔව්. මෛත්‍රීට වෙනසක් කරන්න පුලුවන් ගතියක් පේන්න තියෙනව. 1.මෛත්‍රීට ප්‍රධාන පක්ෂ දෙකේම බලයක් නැහැ. ඒ නිසා ස්වාධීනව වැඩකරන්න පුලුවන්. 2.පෙනුන විදියට මේ ජනාධීපති තීරන ගන්නෙ කලින් විධායක ජනාධිපතිවරුන්ට වඩා වෙනස්ම විදියකට, ඒක තාම හුඟක් මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැ.
  4. AnGeLHuNteR

    කෙල්ලෝ කලිසම් අන්දම ඇයි බන් පොර වෙන්න යන්&#350

    මේ ත්‍රෙඩ් එක දූෂනය වෙලා
  5. AnGeLHuNteR

    ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

    yako fake roththai. manthreela 3k hitapu paksheta mun mechchara bayada
  6. AnGeLHuNteR

    දිනයි ද?

    අන්න නයා මෙන්න පෙනේ
  7. AnGeLHuNteR

    ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

    ඕක කියන්නමද ෆේක් එකකින් ආවෙ:lol::lol:
  8. AnGeLHuNteR

    ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

    ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා 2:frown:
  9. AnGeLHuNteR

    ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

    ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා:frown:
  10. AnGeLHuNteR

    paypal - ලංකාවට

    hambunata passe kathakaramu
  11. AnGeLHuNteR

    aliexpress හොරු

    Aliexpress එකෙන් මොනව ගත්තත් ෆෝන් නම් ගන්නම එපා. :dull:
  12. AnGeLHuNteR

    JVP එකත් ඉවරයි

    නොදන්න හුයනු නොකිය ඉඳපන්:frown:
  13. AnGeLHuNteR

    JVP එකත් ඉවරයි

    ජවිපෙ එකේ සෙනග ඉන්න රැලි දැක්කෙම නැද්ද හොක් හොක්:P
  14. AnGeLHuNteR

    JVP එකත් ඉවරයි

    බිම් මට්ටමේ රැලි දැකල නැද්ද. ගිහින් වැඩක් බලාගනින්
  15. AnGeLHuNteR

    Kristhiyan kello lassana ai bun

    එවුනාට කැත කෙල්ලො ගැන හැඟීම් එන්නෙ නැහැ:P

    No contents