ඔයාට මේකයි වෙලා තියෙන්නෙ.
ඔයා බලන්නෙ මෙහෙම,
මේ සංස්කෘතියට අනුව මේක නිවැරදියි.
අර සංස්කෘතියට අනුව අරක නිවාරදියි.
ඒ ඒ සංස්කෘතියට අනුව ඒ ඒ දේවල් නිවැරදියි.
ඔන්න ඔහොම තමයි ඔයා හිතන්නෙ. හැම දේම ඒ ඒ සංස්කෘතියට 'සාපේක්ශව' බලනවා මිසක්, 'යථාර්තවාදී' ව බලන් නෑ.
කවුරුහරි ඔයාට පිහියෙන් ඇන්නොත්, ඒ...