1. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දන්නවා බොලේ දන්නවා.. කොහෙද මෙතන කියන්න බැහැනේ. ඔබතුමියව දන්නවා කෝමහරි
  2. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කටුසු පැටියෙක් කියහන්කෝ
  3. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අඩෝඅ පිස්සුද යකෝ... කෙලිතො උබව අමතක වෙනවද... උබව හෙව්වා එකපාරම අතුරුදන් උන කාලේ
  4. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කවුරුත් නෙලා නොගත් මල් තියනවලු පැටියෝ
  5. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හා හා හා මේ මේ මේ ඔය අමුතු අමුතු නම් එපා ඕකේ
  6. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අම්මට සිරි චචියා වර වර එල්ලිලා හිටු
  7. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සුපුනා සින්හරාජේ ගිහින් මල් මරලයි කියහන්කෝ
  8. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සොරි වෙන්න ඔනේ සයෝ. ඔන්න මම ඔරිජිනල් එකෙන් මැකුවා
  9. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මට මිස් වෙලා කියහන්කෝ කොහෙන් හරි
  10. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අම්මට සිරි කොරළේ මහත්තයා... වාඩි වෙන්න වාඩි වෙන්න
  11. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම හිතන්නේ දන්නව වගේ :P:P:P ඉස්කෝලේ ************ එහා පැත්තෙ නේ
  12. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ණුවර කියන්නේ කැම්පස් හින්දනේ නේ. ගම කොහෙද දන්නේ නෑ
  13. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම බොලු කීන්නේ නැහැ කියහන්කෝ
  14. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    පැටියට 5ක් දාන්න බැරි උනයි කියහන්කෝ දාපන් පැටියෝ 5ක්
  15. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේ ටිකකට කලින් කියහන්කෝ රන්දිකේ
  16. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සයෝ කුරුණෑගල පැත්තෙද ආ?? :baffled::baffled::baffled::baffled:
  17. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව් ඔව් ඔව් අන්න ඒක තමයි

    No contents