1. Malinga

    Windows 8.1 crack

    http://forums.mydigitallife.info/threads/28669-Microsoft-Toolkit-Official-KMS-Solution-for-Microsoft-Products/page910?p=888620&viewfull=1#post888620
  2. Malinga

    HELP::P55 chipset (LGA1156) mother bord

    kotuwe parana motherboard vikunana kadavala athi samaharavita
  3. Malinga

    chrome browser error

    https://www.malwarebytes.org/ ooka daala scan karala balanna malware avulak kiyala hithenavanum https://support.google.com/chrome/answer/95669?hl=en othana thiyena seerama deeval karala baluva da?
  4. Malinga

    |~ Lovers Avenue VI ~|

    naha. issara baluvane e kaale ahuna eeva thamai
  5. Malinga

    |~ Lovers Avenue VI ~|

    ow ow oyata peena ekak na :rolleyes:
  6. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ වගේ නම් නෑ හිතුවේ නුඹ යාවි දුර හැංගිලා ඒ තරම් දිගු කාලයක් ඇයි උන්නෙ මට ළංවෙලා හීනෙන්වත් නෑවිත් දැන් හිටියාට ඈතට වෙලා කඳුළුත් දැන් නොකියා ඉතින් වැටුණාට ඔහෙ ඉකිගසා මටවත් මං නැතිවෙනකන් හුස්මත් ගිහින් හැංගිලා යලිත් නොඑ‍න වසන්තේ දෝ කියා ඉතින් ඉන්නෙ ඇයි හිතේ හිරවෙලා ගිහින් එන්න බැරි ඈතකින් නිසා...
  7. Malinga

    |~ Lovers Avenue VI ~|

    බෑ ඒක වෙනස් නොවෙන කොට තමයි පේන්නෙ :rofl:
  8. Malinga

    |~ Lovers Avenue VI ~|

    මං ඇසුරු කරන අය නෙමෙයි ඔය ටෙලිවිෂොන් එකේ කියන්නෙ :baffled:
  9. Malinga

    |~ Lovers Avenue VI ~|

    මං දන්න සංගීතයක් නෑ. මං කිවුවෙ විශාරද කට්ටිය කියන දේ :rolleyes:
  10. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඇයි ඔය එක එක ඒවට එක එක පාට තියෙන්නෙ. ආදරයටත් පාටක් තියෙනව කියල සමහර ඇඩ්වලත් යන්නෙ. එහෙම එකේ වෙනස් නොවීමට තියෙන පාටකුත් තියෙන්න එපායෙ :rofl:
  11. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඇයි මල්ලි? :rolleyes:
  12. Malinga

    |~ Lovers Avenue VI ~|

    වෙනස් නොවෙන පාට :rofl::rofl:
  13. Malinga

    |~ Lovers Avenue VI ~|

    එළ එළ ඒක හොඳයි. කොහොමත් සංගීතයේ දි පුරුදු වෙන එක වැදගත් කියනව මං අහල තියෙනව.
  14. Malinga

    |~ Lovers Avenue VI ~|

    එළ එළ සුභපැතුම්. එහෙනම් දැන් ඉතින් හෙට ඉඳල පුරුදු වෙන්න :D
  15. Malinga

    |~ Lovers Avenue VI ~|

    නෑ අහන දකින දේවල්වලින් :P
  16. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඒ මොකෝ එ? මගෙ මාරුවෙන්න පාටක් නැහැනෙ :rofl:
  17. Malinga

    |~ Lovers Avenue VI ~|

    ගිණිපුපුරු ඕනත් නෑ ඕව පොඩ්ඩක් අත්නම් පුපුරනව :rofl:
  18. Malinga

    |~ Lovers Avenue VI ~|

    :rofl::rofl: එහෙනම් ඉතින් දැන් ඔ‍ෆීස් එකේ පෑන්වල තීන්ත ටිකත් ඉවර ඇති :lol:
  19. Malinga

    |~ Lovers Avenue VI ~|

    මුරුංග අත්තෙ තිබ්බ නිසා අයිස් අතහැරල ගෑස් නිෂ්පාදනය අරභල වගේ :rofl::rofl:
  20. Malinga

    |~ Lovers Avenue VI ~|

    වැඩේමයි කිවුවට කට්ටිය මෙයාට ක්‍රශ් එක ගැන හරි සතුටින් වගේ ඉන්නෙ :lol:

    No contents