මචං
දවස් හතරක් විතර නොකා නොබී ගත්ත ෆන් එක අදින් අවසන් උනා... :( :( :( :(
ඔක්කොටම පට්ට තෑන්ක්ස්...:love::love:
උඹල නිසා තමයි මටත් 300 ට එන්න පුළුවන් උනේ...:love::love:
දැන් රික්වෙස්ට් දාන්න කියන්නෙ කොහොමද...???:no::no::no:
බැහැලම සපෝර්ට් එක දෙනවාකියන්නෙ කොහොමද...???:sorry::sorry::sorry...