මචං
දවස් හතරක් විතර නොකා නොබී ගත්ත ෆන් එක අදින් අවසන් උනා...

ඔක්කොටම පට්ට තෑන්ක්ස්...

උඹල නිසා තමයි මටත් 300 ට එන්න පුළුවන් උනේ...

දැන් රික්වෙස්ට් දාන්න කියන්නෙ කොහොමද...???

බැහැලම සපෝර්ට් එක දෙනවාකියන්නෙ කොහොමද...???

එහෙනම් ඔන්න මම 300 ක් ගොඩ දාන ගමන් සටන ජය ගත්තා...
තවමත් සටනේ නිරත වෙන හැමෝටම මුළු හදවතින්ම සුභ පතනවා...
ජය වේවා...