ඔය වගෙ බොරු ප්‍රචරා කරනන් එපා යකො :no:ඔවා දැක්කම යන්තම හරි බලන අයත් අහක බලාගනි:oo: මෙක අලුත් බන් අවුරුදු 2ක් විතර වෙනවා ඇති:rolleyes: පට්ට බාන්ඩෙ එකපාරක් කැඩිලා හැදුවා ඔය දෙවෙනි පාර ආයෙ කැඩුනෙ:oo: මෙක නිතරම බිම වැටෙනවා බන් එකයි අවුල:dull:
ඇයි එබුවම ආයෙ උඩට ගන්න මොකක් හරි උලක් වගෙ එකක්...