girl friend රත්නපුරේ. එහෙ යන්න විදියක් නෑ පළාත් සීමා නිසා...
හරිම පාළුයි තනිකමයි බං.
කසාද බඳින්න අපි ඉඩමක් හොයනවා ගෙයක් හදන්න .. ඒත් ඉඩම් බලන්න යන්න විදියකුත් නෑ.
හිරේ දාලා වගේ... මම නිකන් බයික් එක හරි වාහනේ හරි ඔහේ යනවා.. ඒත් දැන් එකත් එපා වෙලා... ක්‍රිකට් ගහන්න විදීයකුත් නෑ ගොඩක් උන්ට...