මම මේ කාර් ඒක මාස 4ක් පාවිච්චි කරලා වික්කා.
Kwid
ගන්න ගානට වටිනව
handling මදි highway එකේ 100 ට ගියොත් හුළඟට යන්න වගේ එනවා
නිතරම gear මාරු කරන්න ඕන. top gear එකේ යන්න chance අඩුයි.
comfort එක ඇති city driving නම්, දුර ගියොත් කොන්දට පට්ට අමාරුයි
petrol නම් කියන තරම් කරන්නේ නෑ.. හැබැයි දුර...