1. Malinga

    Windows7 Genuine කරන්න-Help

    http://forums.mydigitallife.info/threads/24901-Windows-Loader-Current-release-information othana thiyena aluth ma version eka da damme? eeka daala balanna ehema naththum Remove WAT kiyana eka daala balanna
  2. Malinga

    |~ Lovers Avenue V ~|

    ගොඩක් අය ඉතින් ආසයිනෙ පාඩම් නොකර ඉන්න තියෙනවනම්. ඔයාට ඉතින් උගන්වන ඒව හොඳට මතක හිටිනවනම් පාඩම් කරන්න ඕන වෙන එකක් නෑ වැඩිය. හැබැයි ඉතින් පාස්ට් පේපර්ස් වගේ දේවල්නම් නිතර කරන්න. එතකොට පුරුදු වෙනවනෙ.
  3. Malinga

    |~ Lovers Avenue V ~|

    :shocked: ඒ මොකට ද? ඔය පැත්තෙ හැමදාම වෙසක් තියෙනව ද? :shocked:
  4. Malinga

    |~ Lovers Avenue V ~|

    පාඩම්ම විතරක් නෙමෙයි ඉතින් අනිත් දේවලුත් කරන්න. විනෝදයට කරන දේවල් ඇතිනෙ. ඕනවට වැඩිය පාඩම්ම කරන්න ගියහමත් හරියන්නෙ නැහැ. කොහොමත් ඉතින් එක දිගට පාඩම් කළත් ඒ සේරම මතක හිටින්නෙ නැහැනෙ. මනස හරියට තියාගන්න එක තමයි වැදගත් වෙන්නෙ ගොඩක් වෙලාවට. :D
  5. Malinga

    |~ Lovers Avenue V ~|

    exam karaddi ithin ohoma hithenava thamai. e vunata ithin passe pasuthavenavata vadiya dan amaruven hari paadum karana ekai honda :) exam eka pass vena eka ho fail vena eka namai vadagath eekata hondin muhuna dena eka :)
  6. Malinga

    |~ Lovers Avenue V ~|

    60 දෙකෙන් බෙදුවත් මගෙ වයස එන්නෙ නෑ :lol::lol:
  7. Malinga

    |~ Lovers Avenue V ~|

    එහෙනම් හොඳයි. කොහොම ද ඉගෙනුම් කටයුතු?
  8. Malinga

    |~ Lovers Avenue V ~|

    එහෙම කියන්නත් බෑ. මොකද දක්ෂතාවයට වඩා ඔතන වෙන දේවල් බලපානවනෙ. ලංකාවෙ තියෙන අධ්‍යාපන ක්‍රමය ළමයගෙ සැබෑ දක්ෂතාවයන්වලට ඉඩක් දෙනව අඩුයි.
  9. Malinga

    |~ Lovers Avenue V ~|

    ඔව් ඒකනම් ඇත්ත තමයි මේ පාර හෙන වැඩියි. ලේසිත් නැහැලු විභාගය. ඒත් ලකුණු මට්ටම ‍ගොඩක් වැඩි කරල. අපි කරපු කාලෙනම් 135 බැලුවෙ.
  10. Malinga

    |~ Lovers Avenue V ~|

    :yes::yes: ඒකනෙ සාස්පාන් පාරවල් කකා ගෙදර වැඩ සේරම කරන්නෙ. ආදරය අන්ධයිලුනෙ. :shocked: අලෝ කොහොම ද?
  11. Malinga

    |~ Lovers Avenue V ~|

    :lol::lol: අපිට මායම් දාස් ගානක් තිබුණත් වැඩක් නැහැනෙ ගැහැණු කට්ටියගෙ ඔය 64 මායම්වලට අහුවෙනවනෙ :lol::lol:
  12. Malinga

    Minecraft Sri Lanka Server

    Pocket Edition ekane. eeken ba man hithanne. Iphone, Android athara multiplayer num puluvan habai eeth Pro version eke vithari.
  13. Malinga

    Minecraft Sri Lanka Server

    එළ එළ. කට්ටිය ම සෙට් වෙන්න. මුලින් තේරෙන්නෙ නැතිවෙයි ‍මොකක් ද හරියට වෙන්නෙ කියල මීට කලින් මේ ගේම් එක ‍ප්ලේ කරල නැති අයට. වැඩි ආසාවක් හිතෙන එකකුත් නෑ දැක්ක ගමන්. ඒත් මේකෙ ගොඩක් දේවල් තියෙනව. ඒක නිසා ඇවිත් ම බලන්න.
  14. Malinga

    |~ Lovers Avenue V ~|

    අලෝ අපි ඉතින් ඔහේ සිටී. කොහොම ද ඔබතුමාට? :D
  15. Malinga

    |~ Lovers Avenue V ~|

    :yes::yes: ඒකනෙ.
  16. Malinga

    |~ Lovers Avenue V ~|

    me thread eke inna gahanu paraana seragema vage eka gathi lakshana thiyenavane :lol::lol:
  17. Malinga

    |~ Lovers Avenue V ~|

    ela ela :D ow ithin kaalaya piyabanava api kaalaya diha balan innava supurudu lesa :D
  18. Malinga

    |~ Lovers Avenue V ~|

    හායි හායි. අපි ඉතින් ඉන්නව. ඔයාට කොහොම ද? :D
  19. Malinga

    |~ Lovers Avenue V ~|

    ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  20. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුන්දරයි එදා අප හදවතේ පැතුම් අමතක නොවෙයි ඒ සොඳුරු හැඟුම් ජීවිතේ පුරා ඔබ මා ළඟින් සිටීනම් ඔබ සනසන්නම් මා ඔබ හා සැනසෙන්නම් සොඳුරියෙ නුඹයි මගෙ සිහිලස සතුට සදා මා හද දිනූ මිහිරියෙ ඔබ මගෙයි සදා කිසිදා නෑ මා ඔබ හදවතෙන් මිදෙන්නේ නෑ වෙන්වන්නේ මා ඔබ හැරදා යන්නේ ජීවිතේ මගේ ඔබමයි මා සොඳුරියේ ඔබමයි මා හා...

    No contents