1. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඉතින් මේ දෙක තියරි දෙකක් කියල උඹට තේරෙන්න ඕන. නවීන සමාජවාදෙ කියන්නෙ ධනවාදෙ නෙමෙයි කියල කටපාඩම් කරගෙන චූ කරල බුදියගනින්.:nerd:
  2. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඔව් අනිවාර්යෙන්ම. එහෙම කිව්වම පුද්ගලික අංශය ඒව නිෂ්පාදනය කරනව. මේ කතාව අදාල වෙන්නෙ ක්ෂේත්‍ර වලට. එහෙම නැතුව තනි තනි කම්පැනිවලට නෙමෙයි.
  3. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    nordicක්වල ක්වල රජය මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවද? :frown:
  4. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    කුමක් කෙසේ කොපමන කාවෙනුවෙන් නිෂ්පාදනය කරනවද කියන එක ගැන මම හොඳට දන්නව. අනික ලංකාවෙ ආර්ථික විද්‍යාව ඉගෙනගත්ත එකම එකා උඹ කියල හිතාගෙන පොර ටෝක් දෙන මානසිකත්වයෙන් අයින් වෙයන්. මම කාලෙකට කෙනෙක් කියපු නිසා ස්කැනේඩියානු රටවල් නවීන සමාජවාදි රටවල් කියල හිතාගෙන හිටිය. ඒත් ඒවා ඇත්තටම nordic කොටින්ම...
  5. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් නවීන සමාජවාදෙත් ධනවාදී වෙන්නෙ නැහැ.:lol:
  6. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    නවීන සමාජවාදෙදි මුලීක ආර්ථික ප්‍රශ්න විසඳන්නෙ රජය. ඒ කිව්වෙ රටේ ප්‍රමුඛතා. නිෂ්පාදන ප්‍රමාණයන් ,මූලික ඉලක්ක රජය විසින් තීරනය කරනව. ඊටපස්සෙ ඒකට අවශ්‍ය මානව සම්පත්/දැනුම තාක්ෂනය අවශ්‍ය උපකරන රජය මගින් ලබාදෙනව (නොමිලෙ නෙමෙයි ) ඊටපස්සෙ ඒ දේවල් අරගෙන පුද්ගලික අංශය අදාල නිශ්පාදනය සිද්ද කරල වෙලඳපලට...
  7. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    නම නෙමෙයි න්‍යායාත්මක වෙනසක් තියෙනව. පැහැදිලිවම එකක් නෙමෙයි දෙකක්. හැබැයි මිශ්‍රයි කියන එක මමත් පිලිගන්නව
  8. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    නවීන සමාජවාදෙදි රජය ආර්ථික කලමනාකරුවෙක් (මධ්‍යගත සැලසුම් ඒකකය ) හැටියට ක්‍රියාත්මක වෙනව කියන එක තේරෙන්නෙම නැද්ද? nordic වල රජය නිකන්ම නිකන් සුභසාධනය (අධ‍යාපන/සෞඛ්‍යය)සපයනව විතරයි. මේවත් ආර්ථික විශේෂඥ්ඥයො කියපු දේවල්
  9. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    මුලදි ධනවාදී ආර්ථික ක්‍රමේ රජය ආර්ථිකයට මැදිහත්වුනේ නැහැ. කොටින්ම නිදහස් වෙලඳ ආර්තිකයක් තිබුනෙ. ඒකෙන් ආදායම් විෂමතාව වැඩිවෙලා දුප්පත්කම වැඩිවුනා. ඊටපස්සෙ තමයි රජය සුභසාධනය කියන දේ ගැන කල්පනා කලේ. ඒක ඇවිල්ලා සමාජවාදෙ තිබුන ආකල්පයක්! ඒක ගත්ත ගමන් ඒ රටවල් සමාජවාදීවුනේ නැහැ වගේම සමාජවාදී රටක රජයේ...
  10. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඔව් එතන පොඩි වැරද්දක් තියෙනව. ඒවුනාට සෝවියට් දේශයෙ ආභාෂය ඒ රටවල්වලට ලැබුනෙ නැහැ කියන්න බැහැ. රජය මැදිහත්වෙලා කලමනාකරනය කරන නිසා ඒක සමාජවාදෙට වැඩි බරක් තියෙනව. කොටින්ම ක්‍රියාත්මක වෙන්නෙ නවීන සමාජවාදය මිසක් තරඟකාරී ධනවාදය නෙමෙයි. 1.Nordic capitalism වල රජය මැදිහත් වෙලා සුභසාධනය දෙනව...
  11. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඔන්න ඔතනදි තමයි නවීන සමාජවාදයි Nordic capitalism වෙනස් වෙන්නෙ. මෙතනදි රජය කලමනාකරයෙක් විදියට කටයුතු කරනව. සුභසාධන විතරක් නෙමෙයි :dull:
  12. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    1.පුද්ගලික වෙලඳපල ආර්ථිකයෙන් 2.රජය මුල්කරගත් මධ්‍යගත සැලසුම් ඒකකයකින් 3.නවීන සමාජවාදෙදි ඒ දෙක මිශ්‍රනයක් විදියට ක්‍රියාත්මකවෙනව
  13. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    හරිඋඹ අපේ දැක්මෙ තියෙන කරුනුවලින් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ධනවාදී එකක් කියල ඔප්පු කරපන්. අනික මේ උඹ ඔය කියන රටවල් සේරම කාලෙකට කලින් සෝවියට් දේශයට එකතුවෙලා තිබුන එවා. පස්සෙ කැඩිල වෙන්වුනාට පස්සෙ ඒ උදවිය සමාජවාදෙ අරගෙන ටිකක් මොඩ් කලා, ඔය කිව්වට ඔතන නම විතරයි ධනවාදෙ ඒවුනාට ඇතුලෙන්...
  14. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    දෙයක් කතාකරද්දි දැනගෙන කතාකරපන්. යකෝ සමාජවාදෙ කියන්නෙ තියෙන එකාගෙන් අරගෙන නැති එකාට දෙන එක නෙමෙයි. ඒ ඇවිල්ලා රොබින්හුඩ්වාදය http://www.diffen.com/difference/Capitalism_vs_Socialism
  15. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ ඔය කියන තරම් ධනවාදි නැහැ. :no::no:
  16. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    socialism 90%+ capitalism 10% තමයි nordic capitalism (Nordic social democracy)
  17. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඉන්දියානු මාකට් එකට නිෂ්පාදන දැම්මත් ලංකාවට ගොඩයන්න පුලුවන්.හැබැයි ලොකුම දේවල් මුලින්ම කියන්න එපා. සීයට සීයක් දේශිය හදන්න පුලුවන් දේවල් වටිනව
  18. AnGeLHuNteR

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    සමාජවාදෙ/කොමියුනිස්ට්වාදෙ නැතුව ජවිපෙට පැවැත්මක් නැහැ. ඔය විනය අනන් මනන් ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ දේශපාලන දැක්ම නිසා. සමාජවාදෙ අයින්වුනොත් ජවිපෙත් අනිත් පක්ෂ දෙක වගේ වෙනව. ඒක කීයටවත් හොඳ නැහැ.

    No contents