මම කාලයක් ඉඩම් බැලුවා හෝමාගම පැත්තෙ, හෝමාගම ඉදල කටුවාන, දියගම,කිරිවත්තුඩුව, තලගල පැත්තට යනකම් හැම land sale එකටම වගෙ ගියා. කියන්නෙ නම් හෝමාගම නගරයෙන් කියල යද්දි තමයි තේරෙන්නෙ මේ කොලඹ district එකත් පැනල කියල. පට්ට ඩොටේත් ගියා මචං.
ඒ කාලෙ (2013) කිරිවත්තුඩුවෙ 50000 ට විතර තිබ්බ මචං, තලගල හන්දිය...