ඉඩම් උදවුවක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන්ලා හෝමාගම පිටිපන පැත්තේ ඉඩම් මිලගණන් කොහොමද මේ දවස්වල?
     
    • Like
    Reactions: Profile_01

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    bump


    machan ube pm enable ne

    oyage paypal eka awruddatama 50000+ da mata one maseta 5000 hariyata limit eka balala kiyanawada

    මචන් මම pepal accounts 4ක් ජෝඉන් කරලා කලේ ebay එකට
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගාසා මේ ..
    වදින්නම් ලංකාවට නම් එන්න එපා
    8085037.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    pitipana handiye 50m withara aathin 4.5lakhs perch ekak dan masa 3,4 kata kalin..

    තැන්ක්ස් මචන් ....මට එච්චර ලගම ඕනි නැහැ ....පර්චස් 30-40 වගේ නම් එල 10km ඇතුලත අවුලක් නැහැ
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තැන්ක්ස් මචන් ....මට එච්චර ලගම ඕනි නැහැ ....පර්චස් 30-40 වගේ නම් එල 10km ඇතුලත අවුලක් නැහැ
    nsbm eka hinda ganan gihin okkoma wage...pitpana idala 10km ඇතුලත nan perch ekak 60k 1k athare wage thama..man inna hariye 2kmk withara pitipana idala ...1kata wage tama yanne..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    e kiyanne ebay accounts 4kda

    maseta limit eka dolor 5000 account ekak nedda oya gawa

    නැහැ බන් ....එක ebay එකට මල්ටිපල් paypal accounts ( මේක කරන්න පුළුවන් අයිටම් ගාන ගොඩක්නම් තමයි )
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    nsbm eka hinda ganan gihin okkoma wage...pitpana idala 10km ඇතුලත nan perch ekak 60k 1k athare wage thama..man inna hariye 2kmk withara pitipana idala ...1kata wage tama yanne..

    අඩේ බලපන්කො මචන් ටිකක් ලග පාත සෙට් උනොත් ....මම දෙසැම්බර් වගේ එනවා ලංකාවට එතකොට බලන්න තැන් ටිකක් සෙට් කරගන්න ඕනි බන්
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    80000-300000 අතර යන්නෙ මචං, දැන් පට්ට යාමක් ගිහින් තියෙන්නෙ කොට්ටාවෙ, හෝමාගම ඉඩම් ටික..
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    80000-300000 අතර යන්නෙ මචං, දැන් පට්ට යාමක් ගිහින් තියෙන්නෙ කොට්ටාවෙ, හෝමාගම ඉඩම් ටික..

    ඔව් බන් 1-1.50 අතරේ තමයි මගේ බජට් එක
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය හරියෙ ඉඩම් පට්ට ගණන් බන්. අඩුවට බලනවනම් පාදුක්ක හරියෙ බලපන්.