වලාකුළු අතරින් පියාසර කරන ගුවන් යානයකට අකුණු සැර වැදීමේ වැඩි ප්රවණතාවයක් ඇති බව ඔබට සිතෙන්නට ඇති. නමුත් එවැනි අනතුරු නිතර සිදුවෙන බව ඔබ අසා තිඛෙනවාද? ක්වාට්ස් ආයතනය විසින් ගණන් බලා තිඛෙන අන්දමට, ගුවන් යානයකට අකුණු සැර වදින්නේ අවුරුද්දකට එක් වතාවක් පමණයි.
පොළවේ සිටින කෙනෙකුට අකුණු සැර වැදීමේ...