දරුවන් දෙදෙනා අනියම් ඇසුර දැන ගැනීම නිසා කපා කොටා මරා දැමුවා - අනියම් සැමියා
අශෝබන දර්ශනය දුටු දරුවෝ වෙනත් කාමරයකට ගොස් උසුළු විසුළු කරමින් ඉඳලා...
එයින් කෝපයට පත් අනියම් සැමියා කුස්‌සියේ තිබූ කැත්තක් ගෙන කාමරයේ සිටි දරුවන් දෙදෙනාව කපා කොටලා...
අනියම් සම්බන්ධතාව හෙළිදරව් වීම නිසා කෝපයට...