1. dath kimbula

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එලුස් නැද්ද බොලව්! සිංදුව ගියත් හරි සද්දයක් නෑ!!!!!!
  2. dath kimbula

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිසිවෙකු නොදකින නිහඩ පැයේ - තනි වෙමු මොහොතක් අපේ ලොවේ කියලා..... හොකොස්!
  3. dath kimbula

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    sorry kukuloh original song eka maa gawa ne... hoyala labana warayakadi dennam :(
  4. dath kimbula

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගීත ඉල්ලීම් නොමැති නම් වැඩසටහන 8.40 වන විට අවසන් කිරීමට තරම් අද ගීත ලයිස්තුව කොටි බව දන්වමි!!!:dull::dull::dull::dull:
  5. dath kimbula

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔබේ ආත්මය ප්‍රමුදිත කරවන/පාරවන සුභාවිත ගීත ඉල්ලීම් අද දින ලබා දෙනු ඇති..... ගීත මා සතුව පවතී නම් එසේ නොකිරීමේ හේතුවක් නොමැත..... කරුණාකර ගීත ඉල්ලීම් ලබා දෙන්න.........
  6. dath kimbula

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අරක..... එකක් 8.50ට විතර වගේ අනික 10 ලං වෙලා
  7. dath kimbula

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් යන ගීතයේ රචකයා මාගේ පියතුමා බව කීමට කැමැත්තෙමි.....
  8. dath kimbula

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අවසන් වැඩ සටහන් 12න් දෙවැන්න..............:(
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ada awul wela ooi inne sedda! song list ekakwath ne hari haman :dull::dull: wada wada iwarayak ne...wasthraya!!!:growl::growl:
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අපි ටිකක් වහං වෙනව කුකුළණි...... අද විල් තෙර... ටිකක් වෙනස් එකක් වෙයි..... අහපල්ලා...........මුල ඉදන් ඇහුවොත් තමා මොකක්ද කියල අල්ල ගන්න පුළුවන් ඈ......
  11. dath kimbula

    3D ඇනිමේෂන් නොදැන 3D ඇනිමේෂන් හදමු

    ඒක වටිනව වගෙ කුකුලෝහ්........
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කොමඩුවට කොහෙන් හරි අහ ගන්නම ඕන හුප්පදයක්..... නැත්තං ඕකට නින්ද යන්නේ නැති හරි නැත්තං **න්නේ නැති හරි සීන් එකක් තියනව ලු!
  13. dath kimbula

    moko uui?

    moko uui?
  14. dath kimbula

    කළගුණ දන්න බලුරාළ

    උයාත් කළගුණ දන්නවා නේහ්!
  15. dath kimbula

    අන්න පුතේ අලියා පිට අල්ලා.....

    මචං හිස වෙස් තියනව කියන්නේ හුගක් සීරියස් වැඩක්. මිනිස්සු දුප්පත් බව ඇත්ත...නමුත් මිනිස්සුන් ගෙත් තියෙන්න ඕන ජාතික අභිමානය කියල දෙයක්... උඹ කියන එකත් ඇත්ත. ජාතික අභිමානය බල්ලට දාපු පාලකයො ඉන්න රටක පාලිතයො එහෙම වෙන එකත් පුදුමයක් නෙවෙයි තමා....
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අප්පට සිරි.... ඌට අදට 60යි ද? සුබ උපන් දිනයක් ම වේවා!! ඉක්මනින් අමාරුවේ වැටේවා!!!:P
  17. dath kimbula

    අන්න පුතේ අලියා පිට අල්ලා.....

    හිසේ බැදි වෙස් තට්ටුව පහත් කරන්නේ ත්‍රිවිධ රත්නයට පමණයි මම දන්න තරමින්..... කවුද මේ වෙස් ඇදුම ඇදල තමන් ගේ අනන්‍යතාවය මුදලට පාවල දෙන ගණිකාවො ටික.... ගහන්න ඕන ඔය වෙස් නැටුම ඔය විදියට මුදලට නටන පරයන්ටයි!!!!!!

    No contents