ප්‍රතිරෝධයක් දක්වන විට කලාව අනිවාර්යයෙන් ඒ සදහා යොදවා ගන්න ඕන. විශේෂයෙන් ජනතාව අතරින් අරගලයක් ජනනය වෙන කොට ඒකට උත්ප්‍රේරකය වෙන්නේ කලාව. අනික දේශපාලනයෙන් සහ ජීවිතයෙන් වෙන් කරන ලද කලාව බොරුවක් සහ කුහක කමක් (ඒක කිව්වෙ මම නෙවෙයි ඈ! බ්‍රර්ටෝල් බ්‍රෙෂ්ක්ට්) ඒ නිසා ජනතාවාදී දේශපාලනයමය කලාව, ජනතා අරගලයක...