රටේ තීරනාත්මක ඡන්දේ තමයි තැපැල් ඡන්දේ. රාජ්‍ය සේවකයෝ කවුරුවත් බෝතලේටයි. බත් පැකට් එකටයි.උදළු තලේටයි, කටරන් තහඩුවටයි රවට්ටන්න බෑ. ආණ්ඩුව පරාද කරල වෙන එකෙකුට මේ වෙලාවේ උෟව හදන්නත් බෑ. ආණ්ඩුවට දැනෙන්න කරන්න පුළුවන් එක දෙයයි. ඒ ශෂීන්ද්‍රට මනාප නොදී ඉන්න එක.
පිටින් ගහන්න කලින් ඇතුල ගිනි අවුලවන්න...